දන්නේ නැති ඕනේ Device එකක Drivers සොයාගන්න මෙන්න ක්‍රමය
1) ඉස්සල්ලාම ඔයාට Drivers හොයාගන්න ඕනේ එක Computer එකට ගහන්න(Plug) ඕනේ.
2) My Computer Right Click කරලා Manage Click කරන්න.
3) Device Manager වලටයන්න.
මෙතන ඔයාගේ Drivers නැති Device එක කහපාට ප%ශ්නාර්ථයකින් (?)පෙන්නලා තියනවා.
4) ඒක Right Click කරලා Properties Click කරන්න.
5) Details කියන Tab එකට යන්න.
6) Device instance id කියන එක Select කරන්න.( ගොඩක් වෙලාවට මේක Select වෙලා ඇති.)
7) දැන් යට අකූරු, අංක එක්ක තියන දිග වාක්‍යයක් තියනවා. මෙතන VEN_ හා DEV_ කියලවචන 2 තියනවා ඒක හොයාගන්න.
8) VEN_ කියන එකට පස්සේ හා DEV_ කියන එකට පස්සේ තියන අකුරු 4 මම කියන Website එකේ Past කරගන.