DRAGON WORLD (මකර විජිතය): Internet

Wellcome To

Dragon World

Proxy හරහා තහනම් අඩවි වෙත

proxy අඩවියක් හරහා Anonymous ආකාරයෙන් ශ්‍රී ලාංකික අපට තහනම් කරපු විව්ධ අඩවි වෙත යන විදිහ

Adobe CS6 Master Collection

Adobe CS6 Master Collection + Original Master From Adobe Site

Download CorelDRAW X6 Full Version

Corel Corporation's re-release of its newest product, CorelDRAWX6 which is an improvement from previous versions namely Corel DRAW X5.

මොනවටද මේ IP Address කියන්නේ

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග)

How to Download Adobe Muster Collection

ඔන්න යහලුවනේ මම අද ඔයාලට Adobe Muster Collection CS6 Adobe Main Site.

CorelDRAW Graphics Suite X5 Full Version

Corel DRAW Graphics Suite X5 is a versatiledesign graphics software suite that helps youexpress creative and professional ideas forany media.

Movies Plaza

Free Download Direct Action,Animation,Comedy, TV Series ,Etc Movies....

Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Wednesday, April 27, 2016

World Best Torrents On The Cloud Seedr.cc

World Best Torrents On The Cloud Seedr.cc

Seedr lets you 
Stream media, read ebooks and more,
quickly and anonymously.

Seedr.cc

How does Seedr keep me safe?

Seedr has all it's connections encrypted using 256bit SSL, preventing anyone from snooping on your traffic or taking a look at what you download. The website is scanned daily for viruses and kept clean for you, by us.

Saturday, January 4, 2014

What is The Difference between Windows 32-bit and 64-bit?

32bit සහ 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ඇති වෙනස.


වැඩි දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි වින්ඩෝස් වල 32bit සහ 64bit සංස්කරණයන් අතර තිබෙන වෙනස කුමක්ද යන ප්‍රශ්නය. මෙහිදී අප බලාපොරොත්තු වෙනවා ඔබට ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට. 

අද වන විට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග දෙකක් තිබෙනවා. සමහරක් පරිගණක වල 32bit මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වෙන අතර  අනෙකුත් ඒවා වල 64bit මෙහෙයම් පද්දති ක්‍රියාත්මක වෙනවා. මේවා අතර  තිබෙන වෙනස වෙන්නේ පරිගනකයේ සකසනයට  (CPU) නිශ්චිත  මොහොතක් තුල හැසිරවිය හැකි තොරතුරු ප්‍රමාණය අතර ඇති වෙනසයි. මෙවැනි ආකාරයේ මෙහෙයුම් පද්දති සඳහා පරිගණක නිර්මාණය කරන විට එම පරිගණක වලට අවශ්‍ය වෙනවා අතිමහත් වූ ගණනය කිරීමේ බලයක්. ඒ වගේම තමයි එම මෙහෙයුම පද්දති සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමේදී මුලික වශයෙන් වෙනස්කම් කිහිපයක් කල යුතු වෙනවා. 

"bit"  කියන වචනය මගින්  අර්ථ දක්වන්නේ පරිගනකය "binary" කියන ක්‍රමය මගින් තොරතුරුත් සමග ගනුදෙනු කරන ආකාරයයි. "binary" ක්‍රමයට පරිගනකය තුල තොරතුරු ලැයිස්තුගත කර තිබෙන්නේ 0 , 1 කියන සංඛ්‍යාත්මක ක්‍රමයට. එම හැම සංඛ්යාවක්ම එක bit එකක් ලෙස හඳුන්වනවා. එම නිසා 32bit සකසනයක් ( CPU) ඇති පරිගණකයකට හැකියාව තිබෙන්නේ එකවරකට සංඛ්‍යා 32ක් ( 32 digits ) සැකසීමට  පමණයි. ඒවගේම 64bit සකසනයකට  ( CPU) හැකියාව තිබෙනවා එක වරකට සංඛ්‍යා 64ක් ( 32 digits ) සැකසීමට. දැන් ඔබට තේරෙනවා ඇති මේ අතරින් වඩාත් වේගවත් සකසනය වෙන්නේ කුමක්ද කියා. 



වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් ඇතුලත්ව පරිගනකයේ 32bit සකසනයට ( CPU ) වඩාත් ගැලපෙන ආකාරයට තමයි මෘදුකාංග නිර්මාණය කල යුතු වෙන්නේ. එම ක්‍රමයටම තමයි 64bit පරිගණක සඳහාත් මෘදුකාංග නිර්මාණය කරන්නේ. මයික්‍රොසොෆ්ට් සමගම විසින් windows xp, vista යන මෙහෙයුම් පද්දති දෙක සඳහාම 32bit සහ 64bit යනුවෙන් සංස්කරණයන් දෙකක් හඳුන්වා දෙනු ලැබුවා. වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දති සඳහාත් එලෙසමයි. 

32bit සකසනයකට වැඩකිරීමට හැකියාව තිබෙන්නේ 4GB RAM මතකයක් සමග පමණයි. ඒවගේම තමයි එම මතකය සාමාන්‍යයෙන් ඕනෑම වැඩසටහනක් සඳහා 2GB ලෙස සීමා කර තිබෙනවා. නමුත් න්‍යායානුකුලව නම් 64 bit සකසනයකට පුළුවන් වෙනවා බිලියන 17GB වැනි මතකයක් සමග උනත් වැඩකිරීමට. ඒවගේම තමයි එක වර වැඩ දෙකක් වුනත් ක්ෂණිකව කරගෙන යෑමට හැකියාව තිබෙනවා. 

32bit සකසනයක මෙවැනි මතක සීමාවක් පැහැදිලිවම පෙන්වීමට පටන් ගනු ලැබුවේ vista මෙහෙයුම් පද්දතියෙදීයි. වැඩි මතකයක් භාවිතා කරනු ලැබුවද ඇත්තටම අපහසු වෙනවා එක වර වැඩසටහන් දෙකක් ධාවනය කිරීමට 4GB වත් තරම් මතකයක් පරිගනකයේ නොමැතිනම්. යම් වැඩසටහනක්  ධාවනය කිරීමට 2GB වලට වඩා මතකයක් අවශ්‍ය වෙනවානම් කිසිසේත් එම වැඩසටහන මෙහිදී ධාවනය කිරීමට නොහැකි වෙනවා. අද වන විට පැමිණෙන සමහර නවීන වීඩියෝ ක්‍රීඩාවන් ධාවනය කිරීමටනම් 2GB වලට වඩා RAM මතකයක් අවශ්‍ය වෙනවා. අන්න එම හේතුව නිසා පරිගණක පරිශීලකයින් අතර 64bit සකසන අතිශයින් ජනප්‍රියත්වයට පත් වුවා. ඒවගේම ඒ සඳහා ගැලපෙන 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දතිද මිලදී ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දැක්වුවා. 

විශේෂයෙන්ම වින්ඩෝස්   32bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 64bit සංස්කරණ වලත් ධාවනය කිරීමට හැකියාව තිබෙනවා විශේෂිත වූ ( compatibility mode ) එකක් භාවිතා කරමින්. නමුත් 64bit සංස්කරණ වල ධාවනය කිරීම සඳහා නිර්මාණය කරපු වැඩසටහන් 32bit සංස්කරණයන් වල ධාවනය කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. 

උපුටා ගැනීමකි: පිවිසෙන්න

Friday, July 19, 2013

GRAND THEFT AUTO - SAN ANDREA'S HIGHLY COMPRESSED 4GB to 4MB




The follow-up to Grand Theft Auto III and Grand Theft Auto: Vice City. This time around, developer Rockstar North and publisher Rockstar take players to the state of San Andreas.
Five years ago Carl Johnson escaped from the pressures of life in Los Santos, San Andreas... a city tearing itself apart with gang trouble, drugs and corruption. Where filmstars and millionaires do their best to avoid the dealers and gangbangers. Now, it's the early 90s. Carl's got to go home. His mother has been murdered, his family has fallen apart and his childhood friends are all heading towards disaster. On his return to the neighborhood, a couple of corrupt cops frame him for homicide. CJ is forced on a journey that takes him across the entire state of San Andreas, to save his family and to take control of the streets.
Release Date: June 6, 2005
MSRP: 49.99 USD
Genre: Third-Person Action
Publisher: Rockstar Games
Developer: Rockstar North

Impotent Note : This file Only Compressed By kb Achiever Only
Password : allone48.blogspot.com


Monday, July 8, 2013

Internet Download Manager 6.15.6 > 6.17.3 (IDM 6.17.3 Series, Serial Keys)

INTERNET DOWNLOAD MANAGER 6.17.3 ජීවිත කාලයටම. 

ඔන්න මම මේ පාර දෙන්න හදන්නේ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. නම කිව්ව ගමන් හැමෝම දන්නවා  ඒ තමයි මේ Internet Download Manager Version 6.11 Build 8 මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නමටම රෙජිස්ටර් කරගන්නත් පුළුවන්.දන මම කියල දෙන්නම් ඒ කොහොමද කියල.

Saturday, January 19, 2013

Virtual Box v4.2.2.81494 Portable

Virtual Box v4.2.2.81494 Portable

Virtual Box is a powerful x86 virtualization product for enterprise as well as home use. Not only is VirtualBox an extremely feature rich, high performance product for enterprise customers, it is also the only professional solution that is freely available as Open Source Software under the terms of the GNU General Public License (GPL). See "About Virtual Box" for an introduction.

Presently, Virtual Box runs on Windows, Linux, Macintosh and Open Solaris hosts and supports a large number of guest operating systems including but not limited to Windows (NT 4.0, 2000, XP, Server 2003, Vista, Windows 7,Windows 8), DOS/Windows 3.x, Linux (2.4 and 2.6), Solaris and Open Solaris, and OpenBSD.



VirtualBox is being actively developed with frequent releases and has an ever growing list of features, supported guest operating systems and platforms it runs on. VirtualBox is a community effort backed by a dedicated company: everyone is encouraged to contribute while Sun ensures the product always meets professional quality criteria.

Some of the features of VirtualBox are:
• Modularity. VirtualBox has an extremely modular design with well-defined internal programming interfaces and a client/server design. This makes it easy to control it from several interfaces at once: for example, you can start a virtual machine in a typical virtual machine GUI and then control that machine from the command line, or possibly remotely. VirtualBox also comes with a full Software Development Kit: even though it is Open Source Software, you don't have to hack the source to write a new interface for VirtualBox.
• Virtual machine descriptions in XML. The configuration settings of virtual machines are stored entirely in XML and are independent of the local machines. Virtual machine definitions can therefore easily be ported to other computers.
• Guest Additions for Windows and Linux. VirtualBox has special software that can be installed inside Windows and Linux virtual machines to improve performance and make integration much more seamless. Among the features provided by these Guest Additions are mouse pointer integration and arbitrary screen solutions (e.g. by resizing the guest window).
• Shared folders. Like many other virtualization solutions, for easy data exchange between hosts and guests, VirtualBox allows for declaring certain host directories as "shared folders", which can then be accessed from within virtual machines.

 VirtualBox 4.2.2 (released 2012-10-18)
This is a maintenance release. The following items were fixed and/or added:
    VMM: adapted to changes in Mac OS X 10.8.2 (bug #10965)
    GUI: restored VM item tool-tip functionality (4.2 regression)
    GUI: added group item tool-tip functionality
    GUI: fixed handling of the .ova/.ovf file name association (4.2 regression)
    GUI: it was not possible to change any setting before the first VM was created (bug #10928)
    GUI: disable grouping action if all the selected items are full children list of the same group already
    GUI: added menu for runtime drag-and-drop option change
    GUI: cleanup shared-clipboard menu on visual-mode change
    GUI: make sure VM receives keyboard focus on entering fullscreen-mode on Win host (bug #11051)
    GUI: disable proxy authentication for security reasons
    3D Support: DrawIndexedPrimitiveUP implementation fixes for the Windows WDDM video driver (bug #10929)
    Storage: fixed a release assertion in the AHCI emulation when requests where canceled with asynchronous I/O disabled
    Storage: fixed a hang during VM reset under certain circumstances (bug #10898)
    NAT: fixed a crash under rare circumstances (Windows hosts only; bug #10128)
    NAT: automatically use the host resolver if the host name server is set to some unusual loopback value (bug #10864)
    E1000: fixed a VirtualBox crash during intensive network transfers (4.2 regression; bugs #10936, #10969, #10980)
    ICH9: fixed PCI bridge initialization
    USB mouse: ensure that the last mouse event doesn't get lost if no URBs are available
    BIOS: certain legacy guests (e.g. Windows 95) didn't find the boot device after a warm reboot
    BIOS: don't trash the palette in text modes when setting the border color
    EFI: fixed OS X guest autoboot (4.2 regression)
    VBoxManage: fixed output of showvminfo --machinereadable (bug #10973)
    VBoxManage: fixed parsing of storageattach --discard (bug #11023)
    VBoxManage: fixed wrong output of the HPET setting in showvminfo (bug #11065)
    VBoxManage: fixed closing the guest session after executing a guest process via guest control
    VBoxShell: adaptions to interface name changes
    Guest Additions device: fixed a Guest Additions hang when a machine was reset after a crash
    Linux hosts / guests: Linux 3.7-rc1 fixes
    Linux Additions: support X.Org Server 1.13
    Linux Additions: fixed a hang when the X server was restarted with old guest kernels
    Linux Additions: fixed a VBoxService crash during CPU hot remove (bug #10964)
    Windows Additions: fixed automatic screen resize issue for NT4 guests
    OS/2 Additions: fixed shutdown hang
    OS/2 Additions: fixed mouse driver panic
    Solaris hosts: fixed autostart service going into maintenance mode after all VMs started
    Solaris hosts: fixed linking the host driver with the dtrace module 


32Bit (Size:73.2MB)
64Bit (Size:75.3MB)

Sunday, August 12, 2012

What is IP Address ?



 මොනවටද මේ IP Address කියන්නේ




IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..


අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

උපුටා ගැනීම Network දිසා 


Thursday, August 9, 2012

Free Download CorelDRAW X6 Full Version

Free Download CorelDRAW X6 Full Version + Keygen




Corel Corporation's re-release of its newest product, CorelDRAWX6 which is an improvement from previous versions namely CorelDRAWX5. CorelDRAW Graphics Suite X6 is the best software in the field of graphic design. With the X6 version improvements, CorelDRAW X6 growing perfect in terms of graphic design


Direct Download
Official Site Download
Torrent
Instruction Installation 

1. First, disconnect your internet. Extract file .rar with Winrar
2. Run CorelDRAWX6Installer.exe
3. Wait...
4. Wait... (Ad Secured Loan Calculator)
5. Click "Continue" to next step
6. Checklist on "I accept the term of the License Agreement" and then click "Next"
7. Turn Off your antivirus. Open folder keygen and run keygen.exe (Don't closed this keygen while installation)
8. In keygen select program "Corel Draw Graphics Suite X6 v16.0" (1), copy serial number (2) and Select "I have a serial number" and paste serial number in here.(3)
9. Select "Custome"
10. Select program 
11. Checklist all and then click "Next"
12. Unchecklist at "Allow product updates" and then click "Install Now"
 13. Wait...
 14. Click "Finish" (Ad Mesothelioma Lawyers)
15. To activation click "Other Activation Option"
16. Select "Phone Corel" to activation
17. See code in "Installation Code"(4), and then write code to keygen.exe in "Installation Code"(5)
18. After step 17th finish. Click "Activation"(6), and then appear code "Activation Code"(7), next step copy paste code to application "Activation Code" (8), click "Continue"
19. Finish. Closed (Ad Remortgaging)



CorelDRAW Graphics Suite X5 With Keygen

 CorelDRAW Graphics Suite X5 Full Version 


CorelDRAW Graphics Suite X5 is a versatiledesign graphics software suite that helps youexpress creative and professional ideas forany media. Illustrations, lay out, trace, webgraphic design and photo editing with a complete solution for visual communication. Easily import and export content with leading file compatibility.Go faster than ever with new,professionally designed templates and learning materials interesting. Create with confidence, from distinctive logos and signs,to striking marketing materials, Web graphics and animations, billboards, carwraps and more. Offers increased speed, more accurate color control, and newand improved design tools, this must-have version helps you create amazing designs quickly.


What's new in this version:
Version of the X5 offers dozens of new and enhanced features, including Flash animation, vector illustration, page layout, photo editing and browsing tools.immediately use Corel X5 Full Version Free below

Free Download Master Coreldraw X5
Direct
Size | 503.52 Mb
Torrent
Size | 503.52 Mb




Installation instructions  


1. Extract to here and then click "application.exe"




 2. Applicaton loading 


 3. Check "I agree the terms in the license agrement" and then click  "Next"
 4. Uncheck "Allow product updates" and click "Install Now"
 5. Click "Next"
 6. Select the products you want to include
 7. Select "Custom Installation"
 8. To continue installation, select installation with trial product

 9. Click "Finish"
 10. Open keygen, select "Corel Draw Suite X5" and then copy serial number
 11. Open Corel Draw Suite X5
 12. Click "Continue"
 13. Select "Register Later" and then click "Continue"

 14. Next step, close application
 15. And then appear as follows, next click "Already Purchased?"
16. Click "Phone Corel" and then paste serial number, next click "Continue"
 17. Follow these instructions, next click "Continue"
   
 18. Finish, enjoy it.