DRAGON WORLD (මකර විජිතය): INTERNET DOWNLOAD MANAGER

Wellcome To

Dragon World

Proxy හරහා තහනම් අඩවි වෙත

proxy අඩවියක් හරහා Anonymous ආකාරයෙන් ශ්‍රී ලාංකික අපට තහනම් කරපු විව්ධ අඩවි වෙත යන විදිහ

Adobe CS6 Master Collection

Adobe CS6 Master Collection + Original Master From Adobe Site

Download CorelDRAW X6 Full Version

Corel Corporation's re-release of its newest product, CorelDRAWX6 which is an improvement from previous versions namely Corel DRAW X5.

මොනවටද මේ IP Address කියන්නේ

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග)

How to Download Adobe Muster Collection

ඔන්න යහලුවනේ මම අද ඔයාලට Adobe Muster Collection CS6 Adobe Main Site.

CorelDRAW Graphics Suite X5 Full Version

Corel DRAW Graphics Suite X5 is a versatiledesign graphics software suite that helps youexpress creative and professional ideas forany media.

Movies Plaza

Free Download Direct Action,Animation,Comedy, TV Series ,Etc Movies....

Showing posts with label INTERNET DOWNLOAD MANAGER. Show all posts
Showing posts with label INTERNET DOWNLOAD MANAGER. Show all posts

Wednesday, April 27, 2016

World Best Torrents On The Cloud Seedr.cc

World Best Torrents On The Cloud Seedr.cc

Seedr lets you 
Stream media, read ebooks and more,
quickly and anonymously.

Seedr.cc

How does Seedr keep me safe?

Seedr has all it's connections encrypted using 256bit SSL, preventing anyone from snooping on your traffic or taking a look at what you download. The website is scanned daily for viruses and kept clean for you, by us.

Monday, July 8, 2013

Internet Download Manager 6.15.6 > 6.17.3 (IDM 6.17.3 Series, Serial Keys)

INTERNET DOWNLOAD MANAGER 6.17.3 ජීවිත කාලයටම. 

ඔන්න මම මේ පාර දෙන්න හදන්නේ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. නම කිව්ව ගමන් හැමෝම දන්නවා  ඒ තමයි මේ Internet Download Manager Version 6.11 Build 8 මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නමටම රෙජිස්ටර් කරගන්නත් පුළුවන්.දන මම කියල දෙන්නම් ඒ කොහොමද කියල.

Thursday, July 12, 2012

How To Download Torrent File's With IDM


මෙන්න Torrent File's To IDM බාන්න මගෙන්....

ඔන්න යහලුවනේ අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය මෘදුකාංග කිහිපයක්නේ Internet Downloa Manager සහ Utorrent කියන්නේ....මේවා ඉතින් අපි එදිනෙදා භාවිතා කරන ඒවනේ නේද......


හරි මම අද කියන්න යන්නේ Torrent File ගොනු කොහොමද IDM හරහා Download කරන්නේ කොහොමද කියල.අපි ඉතින් දන්නවනේ Torrent හරහා Download වෙනකොට Seeders ලා අඩුනම් Download වෙන්න යන වෙලාව වැඩියිනේ ....ඒක නිසා හුඟක් දෙනෙක් හොයන බලන දෙයක් කොහොමද මේක ඉක්මනට  Download කර ගන්නේ කියල   ඒකට විසදුමක් තමා අද මම දෙන්න යන්නේ.

Friday, June 15, 2012

INTERNET DOWNLOAD MANAGER (IDM) 6.11 Full

INTERNET DOWNLOAD MANAGER 6.11 ජීවිත කාලයටම. 
ඔන්න මම මේ පාර දෙන්න හදන්නේ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. නම කිව්ව ගමන් හැමෝම දන්නවා  ඒ තමයි මේ Internet Download Manager Version 6.11 Build 8 මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නමටම රෙජිස්ටර් කරගන්නත් පුළුවන්.දන මම කියල දෙන්නම් ඒ කොහොමද කියල.