How To Download Torrent File's With IDM ~ DRAGON WORLD (මකර විජිතය)

Thursday, July 12, 2012

How To Download Torrent File's With IDM


මෙන්න Torrent File's To IDM බාන්න මගෙන්....

ඔන්න යහලුවනේ අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය මෘදුකාංග කිහිපයක්නේ Internet Downloa Manager සහ Utorrent කියන්නේ....මේවා ඉතින් අපි එදිනෙදා භාවිතා කරන ඒවනේ නේද......


හරි මම අද කියන්න යන්නේ Torrent File ගොනු කොහොමද IDM හරහා Download කරන්නේ කොහොමද කියල.අපි ඉතින් දන්නවනේ Torrent හරහා Download වෙනකොට Seeders ලා අඩුනම් Download වෙන්න යන වෙලාව වැඩියිනේ ....ඒක නිසා හුඟක් දෙනෙක් හොයන බලන දෙයක් කොහොමද මේක ඉක්මනට  Download කර ගන්නේ කියල   ඒකට විසදුමක් තමා අද මම දෙන්න යන්නේ.


ඒ තමා IDM (Internet Download Manager) එකෙන් Torrent Files බාන විදිහ... මේක ගොඩක් දෙනෙක්ය වැදගත් වෙයි කියලා හිතනවා... ඔය දන්න අයනම් කලින් Torrent Files IDM එකෙන් බාන්න ඇත්තේ www.torrific.com එකෙන්නේ... ඒත් දැන් ඒ site එක වැඩ කරන්නෑ....

ඒකට දැන් තියෙන අලුත්ම විසදුම තමයි zbigz කියන අඩවිය.....


හරි දැන් බලමු කොහොමද zbigz කියන අඩවිය Torrent File බාගන්න උදව් කරගන්න ආකාරය කොහොමද කියල....මේකත් torrific එක වගේම තමා...වෙනසකට තියෙන්නේ Account එකක් හදන්නේ නැතුව torrent File Download කරන්න පුලුවන් වීම...
කරන්න තියෙන්නේ මෙච්චරයි....මුලින්ම ඔයාලට Download කරගන්න ඕන torrent file එකේ Download Link එක හරි File එක හරි Download කරගන්න... ඒක කරන්නේ මෙහෙම...
මුලින්ම Torrent Site එකකට යන්න 
        www.torrentz.eu 
                                                                

  • මුලින්ම Torrent Site ඒකෙන් අපට අවශ්‍ය  Download Link  එක Copy කරගෙන හරි Torrent File එක හරි  Download කරගන්න ඕන....
  • ඊට පස්සේ www.zbigz.com Site එකට යන්න .....
  • දැන් ඔතන Past a Link කියන තැනට අර කලින් Copy කරගත්තු Link එක Past කරගෙන හරි .නැත්නම් අපේ Computer එකේ Torrent File එක Download වෙලා තියෙන තැනෙහි Folder Location එක හරි දෙන්න.
  • ඊට පස්සේ Go Free කියන එක Click කරන්න......එතකොට මෙහෙම පෙන්නයි.....
  • ඔතෙන්නට ඒ Torrent file එකේ Content Add වෙනවා......සම්පුරණයෙන්ම Add උනහම ඔය ඉස්සරහා තියෙන කොළපාට Arrow එක Enable වෙනවා.....
  • ඒතන Click කරලා Download කරන්න..... Free Download Click කරන්න....



වැඩේ ගොඩ......a..... 
Like පාරක එහෙම දාල යන්න හොදේ .....



0 comments:

Post a Comment