INTERNET DOWNLOAD MANAGER 6.17.3 ජීවිත කාලයටම.

ඔන්න මම මේ පාර දෙන්න හදන්නේ සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. නම කිව්ව ගමන් හැමෝම දන්නවා ඒ තමයි මේ Internet Download Manager Version 6.11 Build 8 මේක තමයි අලුත්ම වර්ෂන් එක. ඒ විතරක් නෙමෙයි තමන්ගේ නමටම රෙජිස්ටර් කරගන්නත් පුළුවන්.දන මම කියල දෙන්නම් ඒ කොහොමද කියල.





















