Drivers ඇති නැති සැමටම Driver Genius Professional 11 ( Part 2 )
යහලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ Driver Genius Professional 11 ඔයාලට මතක ඇති මම Driver Genius Professional 9 කලින් ඔයාලට දුන්න. එම ලිපියට මෙතැනින් යන්න ඇත්තටම යහලුවනේ අපේ
Computer එක format කරපු වෙලාවට අපේ සමහර අය පිස්සෝ වගේ දගලනවා ඒ මොකද දන්නවද යහලුවනේ ඒ තමා Computer එකේ Drivers හොයා ගන්න බැරුව.ඒකට විසදුමක් තමා මම අද දෙන්නේ.























