Drivers ඇති නැති සැමටම Driver Genius Professional 9.0.0.182 ~ DRAGON WORLD (මකර විජිතය)

Friday, June 8, 2012

Drivers ඇති නැති සැමටම Driver Genius Professional 9.0.0.182




 Computer එක Format කරාද ? Drivers නැද්ද ?  මෙන්න විසදුම Driver Genius Professional 9.0 
 ඔයාලා මොකක්හරි අවුලක් නිසා Computer එක Format කරන්න වුනොත් ආයෙත් Drivers දා ගන්න ඕනනේ. ඒ අපේ ලග Drivers CD නැත්නම් VGA, Sound, graphics දා ගන්න Internet එකේ Search කරලා ලොකු ගේමක් දෙන්න වෙනවනේ. (ඒක තේරෙන්නෙ කරන්න ගියාම තමයි)


ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ඉක්මනටම Drivers ටික හොයල දෙන  software එකක් තමා  Driver Genius Professional කියන්නේ මෙන්න  serial no එකත් එක්කම තියනවා.




නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්‌ අ....
(1)

(2)

වැඩේ කොහොමද කියලා මෙතනින් Download කරලම බලන්නකෝ...

Password : allone48





1 comments: