July 2012 ~ DRAGON WORLD (මකර විජිතය)

Wellcome To

Dragon World

Proxy හරහා තහනම් අඩවි වෙත

proxy අඩවියක් හරහා Anonymous ආකාරයෙන් ශ්‍රී ලාංකික අපට තහනම් කරපු විව්ධ අඩවි වෙත යන විදිහ

Adobe CS6 Master Collection

Adobe CS6 Master Collection + Original Master From Adobe Site

Download CorelDRAW X6 Full Version

Corel Corporation's re-release of its newest product, CorelDRAWX6 which is an improvement from previous versions namely Corel DRAW X5.

මොනවටද මේ IP Address කියන්නේ

IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග)

How to Download Adobe Muster Collection

ඔන්න යහලුවනේ මම අද ඔයාලට Adobe Muster Collection CS6 Adobe Main Site.

CorelDRAW Graphics Suite X5 Full Version

Corel DRAW Graphics Suite X5 is a versatiledesign graphics software suite that helps youexpress creative and professional ideas forany media.

Movies Plaza

Free Download Direct Action,Animation,Comedy, TV Series ,Etc Movies....

Monday, July 30, 2012

Sri Lanka Top Job Site

Job ඇති නැති සැමට Top Job Site 28 ක් Dragon World වෙතින්.
ඔන්න යහළුවන්නේ හුග දවසකට පස්සේ ආයිමත් ඔයාලට වටිනා යමක් අරගෙන අවා ඒ තමයි අපේ යහළුවන්ට ලොකු ගැටළුවක් වෙන JOB වලට පොඩි පිළියමක් මම හොයාගෙන අවා.ඒ තමයි Job Site ටිකක් මම හිතන්නේ මේ Job Site ටික ඔයාලගේ Job ගැටලුවට පිළියමක් වේවි කියල.

Saturday, July 21, 2012

Adobe Creative Suite 6 Master Collection + Crake (Part 2)

Adobe CS6 Master Collection + Original Master From Adobe Site


ඔන්න යහලුවනේ මම අද ඔයාලට Adobe Muster Collection CS6 දෙවැනි කොටස අරගෙන ආවා.පළමු කොටසට (How to Download Adobe Muster Collection CS6 Adobe Main Site) හරි අද මම ඔයාලට කියල දෙන්නේ Torrent / IDM  Adobe Muster Collection CS6 Download කරගන්න විදිහ....... 

හරි එහෙනම් Download කරගන්නකො...... 

Adobe Creative Suite 6 Master Collection + Crake

Adobe CS6 Master Collection + Original Master From Adobe Site


ඔන්න යහලුවනේ මමං හුග දවසකට පස්සේ ඔය ගොල්ලන්ට වටිනා මේ දවස්‌ වල වැඩියෙන්ම හොයන දෙයක් අරගෙන ආවා.ඒ තමයි Adobe Master Collection CS6/Adobe Creative Suite 6 Master Collection හරි එහෙනම් දැන් වැඩි කතා ඕන නැහැනේ අපි එහෙනම් වැඩේට බහිමු.
හරි අපි මුලින්ම බලමු Adobe Master Collection CS6 නවතම විශේෂාංග මොනවද කියල.

Thursday, July 12, 2012

Hiru Tv Online Watch



How To Download Torrent File's With IDM


මෙන්න Torrent File's To IDM බාන්න මගෙන්....

ඔන්න යහලුවනේ අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය මෘදුකාංග කිහිපයක්නේ Internet Downloa Manager සහ Utorrent කියන්නේ....මේවා ඉතින් අපි එදිනෙදා භාවිතා කරන ඒවනේ නේද......


හරි මම අද කියන්න යන්නේ Torrent File ගොනු කොහොමද IDM හරහා Download කරන්නේ කොහොමද කියල.අපි ඉතින් දන්නවනේ Torrent හරහා Download වෙනකොට Seeders ලා අඩුනම් Download වෙන්න යන වෙලාව වැඩියිනේ ....ඒක නිසා හුඟක් දෙනෙක් හොයන බලන දෙයක් කොහොමද මේක ඉක්මනට  Download කර ගන්නේ කියල   ඒකට විසදුමක් තමා අද මම දෙන්න යන්නේ.

Nokia Mobile Secret Code


NOKIA Phone එකක්ද තියෙන්නේඑහෙනම් මෙව්ව දන්නවද බලන්න.
 
IMEI:
  • *#06# – For checking the International Mobile Equipment Identity.
Service menu
  • In order to check  the Service menu  *#92702689#
Software version
  • In order to show software version *#0000# or *#6110#