Nokia Mobile Secret Code ~ DRAGON WORLD (මකර විජිතය)

Thursday, July 12, 2012

Nokia Mobile Secret Code


NOKIA Phone එකක්ද තියෙන්නේඑහෙනම් මෙව්ව දන්නවද බලන්න.
 
IMEI:
  • *#06# – For checking the International Mobile Equipment Identity.
Service menu
  • In order to check  the Service menu  *#92702689#
Software version
  • In order to show software version *#0000# or *#6110#
Quick  SMS Typing
  • When typing SMS messages, you have to wait some seconds before you can type the next letter if it is in the same button than the previous one.
  • For example try to write the word “letter“, you have to wait before you can enter the second “t“.
  • A much faster solution is to press the # button twice and then the letter “t
Quick saving while in call
  • Saving numbers to memory during a call If you type a number into your phone during a call, you will lose it when the call ends.
  • To prevent this happening just hold down Memory button — the number will be saved (with no name) to the next available memory location
Closing the slide without ending a call
  • If you press the menu key and then close the sliding cover during a call you will not end your call.
Backup battery
  • Nokia instrument comes with a reserve battery. To activate, key is *3370#
  • Your cell will restart with this reserve and your instrument will show a 50% incerase in battery.
  • This reserve will get charged when you charge your cell next.
[ad#Google Adsense 200]
Security code
  • *#2640# gives the  security code that is in use
 Default Security Code
  • 12345 This is the default security code press and hold #

 ඔන්න දැන් දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Nokia Mobile Phone තියෙන අයට.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල
එක එක දේවල් බලන්න පුළුවන් Codes.Nokia Phone එකක් ගන්න ඉස්සෙල්ලා මේවගෙන් සමහරක් එව්වා දැනගෙන ඉන්න එක තමන්ට වාසි වෙනවා.

*#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න

#0000# 
ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
            1st Line Software Version 
එක
            2nd Line Software
එක නිකුත් කළ දිනය

*#9999# Software Version 
එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම්  *#0000# ගහලා බලන්න.


*#06# IMEI (International Mobile Equipment Identity )Number
එක බලාගන්න

#pw+1234567890+1# 
සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+2#  Network Lock
ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+3#  Country Lock  
ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

#pw+1234567890+2#  Sim Lock  
ගැන විස්තර දැනගන්න  ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )

*#147# 
අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)

*#1471# 
අවසන් ඇමතුම (Vodafone වල පමණයි)

*#21# 
අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට

*#43# Call waiting 
සක්රීය කිරීමට

*#61# 
ප්රතිචාර නොදක්වන ලෙස Divert  කිරීම

*#62# 
ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම

*#67# 
ග්රාහකයා කාර්‍‍ බහුල ලෙස Divert  කිරීම

*#67705646#  
operator ගේ Logo එක ඉවත් කරයි

*#73# 
වෙලාව හා Game වල ලකුණු Reset කිරීම

*#746025625# Standby
කාලය වැඩි කරගන්න

*#7760# 
නිෂ්පාදකගේ Code එක

*#7780# 
නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්

*#8110# Software version
එක බැලීමට Nokia 8110 සඳහා

*#92702689#  
                    1st Line Serial Number
                    2nd Line 
සෑදූ දිනය
                    3rd Line 
විකිණූ දිනය
                    4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )

*#94870345123456789#
 PWN -Mem ක්රියා විරහිත කරන්න

**21*Number# 
මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම

**61*Number# 
ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම

**67*Number# Cut
කලාම මේ නොම්බරයට හැරවීම

123456 
සාමාන් ආරක්ෂක අංකය

Phone Mode
වෙනස්කිරීමට ඔබාගෙන ඉන්න



0 comments:

Post a Comment