How To Manually Drivers Searching ~ DRAGON WORLD (මකර විජිතය)

Saturday, May 26, 2012

How To Manually Drivers Searching


දන්නේ නැති ඕනේ Device එකක Drivers සොයාගන්න මෙන්න ක්‍රමය




1) ඉස්සල්ලාම ඔයාට Drivers හොයාගන්න ඕනේ එක Computer එකට ගහන්න(Plug) ඕනේ.
2) My Computer Right Click 
කරලා Manage Click කරන්න.
3) Device Manager 
වලටයන්න.
මෙතන ඔයාගේ Drivers නැති Device එක කහපාට %ශ්නාර්ථයකින් (?)පෙන්නලා තියනවා.
4) 
ඒක Right Click කරලා Properties Click කරන්න.
5) Details 
කියන Tab එකට යන්න.
6) Device instance id 
කියන එක Select කරන්න.( ගොඩක් වෙලාවට මේක Select වෙලා ඇති.)
7) 
දැන් යට අකූරුඅංක එක්ක තියන දිග වාක්යක් තියනවාමෙතන VEN_ හා DEV_ කියලවචන 2 තියනවා ඒක හොයාගන්න.
8) VEN_ 
කියන එකට පස්සේ හා DEV_ කියන එකට පස්සේ තියන අකුරු 4 මම කියන Website එකේ Past කරගන.







උදා:

PCI\VEN_8086&DEV_27DC&SUBSYS_30868086 &REV_01\4&1E46F438&0&40F0


VEN_ 
කියන එකට පස්සේ තියෙන්නේ 8086 
(Vendor ID = 8086)

DEV_ 
කියන එකට පස්සේ තියෙන්නේ 27DC
(Device ID = 27DC)

9) 
මේ Website එකට යන්න.

http://www.pcidatabase.com/

10) Vendor Search 
කියන තැන VEN_ Id එකත්, Device Search කියන තැන DEV_ Id එකත් Past කරගන්න.
11) Search 
කරලා බලන්නමෙතනින් එහාට මට කරන විදිහ හරියටම කියන්න බෑඔයාගේ තියන OS එක , හොයන Device එක වගේදේවල් වලින් ඉස්සරහා පියවර වෙනස් වෙනවාඔයාට ඊලග පියවරේදී Device, Websites List එකක් එනවාමෙතනින් එහාට ඉතින් ඔයාගේහැකියාව තමයි.

වැඩේ නම් ඉවරයි. Comment එකක් දාලාම යන්න යහලුවනේ 

0 comments:

Post a Comment