Drivers ඇති නැති සැමටම Driver Genius Professional 11 ~ DRAGON WORLD (මකර විජිතය)

Friday, June 15, 2012

Drivers ඇති නැති සැමටම Driver Genius Professional 11

Drivers ඇති නැති සැමටම  Driver Genius Professional 11 ( Part 2 )



හලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ Driver Genius Professional 11 ඔයාලට මතක ඇති මම Driver Genius Professional 9 කලින් ඔයාලට දුන්න. එම ලිපියට මෙතැනින් යන්න ඇත්තටම යහලුවනේ අපේ          
Computer එක format කරපු වෙලාවට අපේ සමහර අය පිස්සෝ වගේ දගලනවා ඒ මොකද දන්නවද යහලුවනේ ඒ තමා Computer එකේ Drivers හොයා ගන්න බැරුව.ඒකට විසදුමක් තමා මම අද දෙන්නේ.


මෙම Software එක මගින් කරන්නේ අපේ Computer නැති  Drivers හොයා දීල අපේ තිබෙන Drivers වල අලුත් Update අපිට Download කරගන්න මෙමඟින් අපට උපකාරී වනවා.එහෙනම් යහලුවනේ ඔයගොල්ලොත් Download කරගෙනම බලන්නකෝ.   

Password : allone48 


0 comments:

Post a Comment