NOKIA Phone එකක්ද තියෙන්නේ? එහෙනම් මෙව්ව දන්නවද බලන්න.
IMEI:
- *#06# – For checking the International Mobile Equipment Identity.
Service menu
- In order to check the Service menu *#92702689#
Software version
Quick SMS Typing
- When typing SMS messages, you have to wait some seconds before you can type the next letter if it is in the same button than the previous one.
- For example try to write the word “letter“, you have to wait before you can enter the second “t“.
- A much faster solution is to press the # button twice and then the letter “t“
Quick saving while in call
- Saving numbers to memory during a call If you type a number into your phone during a call, you will lose it when the call ends.
- To prevent this happening just hold down Memory button — the number will be saved (with no name) to the next available memory location
Closing the slide without ending a call
- If you press the menu key and then close the sliding cover during a call you will not end your call.
Backup battery
- Nokia instrument comes with a reserve battery. To activate, key is *3370#
- Your cell will restart with this reserve and your instrument will show a 50% incerase in battery.
- This reserve will get charged when you charge your cell next.
[ad#Google Adsense 200]
Security code
- *#2640# gives the security code that is in use
Default Security Code
- 12345 This is the default security code press and hold #
ඔන්න දැන් දෙන්න යන්නේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.මේක ගොඩක් ගැලපෙන්නේ Nokia Mobile Phone තියෙන අයට.මේ පහලින් තියෙන්නේ Nokia Phone වල
එක එක දේවල් බලන්න පුළුවන් Codes.Nokia Phone එකක් ගන්න ඉස්සෙල්ලා මේවගෙන් සමහරක් එව්වා දැනගෙන ඉන්න එක තමන්ට වාසි වෙනවා.
*#2640# පාවිච්චි වන Security Code එක බලාගන්න
#0000# ඔයාගේ Phone එකේ Software Version එක බලාගන්න
1st Line Software Version එක
2nd Line Software එක නිකුත් කළ දිනය
*#9999# Software Version එක බලාගන්න.මේක වැඩ කලේ නැත්නම් *#0000# ගහලා බලන්න.
*#06# IMEI (International Mobile Equipment Identity )Number එක බලාගන්න
#pw+1234567890+1# සේවා දායකයා විසින් සපයන Password එක ගැන විස්තර ලබාගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )
#pw+1234567890+2# Network Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )
#pw+1234567890+3# Country Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )
#pw+1234567890+2# Sim Lock ගැන විස්තර දැනගන්න ( p හා w හා + අකුරු ලබාගැනීමට * බොත්තම යොදාගන්න )
*#147# අන්තිමේට කතාකලේ කාටද කියලා බලාගන්න (Vodafone වල පමණයි)
*#1471# අවසන් ඇමතුම (Vodafone වල පමණයි)
*#21# අංකය පරීක්ෂාකර නැවත අමතන ලෙස Divert කිරීමට
*#43# Call waiting සක්රීය කිරීමට
*#61# ප්රතිචාර නොදක්වන ලෙස Divert කිරීම
*#62# ආවරන කලාපයෙන් බැහැරව ඇති ලෙස Divert කිරීම
*#67# ග්රාහකයා කාර්ය බහුල ලෙස Divert කිරීම
*#67705646# operator ගේ Logo එක ඉවත් කරයි
*#73# වෙලාව හා Game වල ලකුණු Reset කිරීම
*#746025625# Standby කාලය වැඩි කරගන්න
*#7760# නිෂ්පාදකගේ Code එක
*#7780# නිෂ්පාදකගේ Settings වලට මාරුවෙන්න.සමහර විට ඕක මාරු කලාම ඔයාගේ Language එක නොදන්න එකකට හැරෙන්නත් පුළුවන්
*#8110# Software version එක බැලීමට Nokia 8110 සඳහා
*#92702689#
1st Line Serial Number
2nd Line සෑදූ දිනය
3rd Line විකිණූ දිනය
4th Line අවසන් අළුත්වැඩියා කල දිනය ( 0000 නම් මීට පෙර අළුත්වැඩියා කර නැත )
*#94870345123456789# PWN -Mem ක්රියා විරහිත කරන්න
**21*Number# මෙම නොම්බරයට සෑම ඇමතුමක්ම හැරවීම
**61*Number# ඇමතුවේ නැත්නම් මේ නොම්බරයට හැරවීම
**67*Number# Cut කලාම මේ නොම්බරයට හැරවීම
123456 සාමාන්‍ය ආරක්ෂක අංකය
Phone Mode වෙනස්කිරීමට # ඔබාගෙන ඉන්න

0 comments:
Post a Comment