Windows 7 Sitings එකම තැනකට
දැන් පහළ රුපයේ ආකාරයට ඇවිත්ද බලන්න
දැන් බලන්නකෝ Folder එක ඇතුලට ගිහින් ඔක්කොම සිටින්ග්ස් ඇවිල්ලද බලන්න .....
එහනම් වැඩේ හරිනේ ඊලග පොස්ට් ඒකෙන් හමුවෙමු ඔබට සුබ දවසක් !
Comments එකක් දාලා යන්න අමතක කරන්න එපා .....
ඔන්න යාලුවනේ මම අද ඔයාලට වින්ඩොව්ස් 7 වල පොඩි ගැජෙට් ටිකක් ගේනවා සමහර යාලුවොනම් මේක දන්නව ඇති මේ දන්නේ නැති යාළුවන්ට මෙන්න .ඇත්ටම මම මේකෙන් වෙන්නේ windows 7 වල ඔක්කොම සිටින්ග්ස් එක ෆෝල්ඩර් එකකට ගොනු වෙන එක.මම දැන් ඒක කරන විදිහ කියල දෙන්නම්
- මුලින්ම ඔබ කැමති තැනකින් new folder එකක් create කරගන්න
- දැන් පහත ආකාරයට Folder එක Rename කරන්න
- All Sitings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
දැන් පහළ රුපයේ ආකාරයට ඇවිත්ද බලන්න
දැන් බලන්නකෝ Folder එක ඇතුලට ගිහින් ඔක්කොම සිටින්ග්ස් ඇවිල්ලද බලන්න .....
එහනම් වැඩේ හරිනේ ඊලග පොස්ට් ඒකෙන් හමුවෙමු ඔබට සුබ දවසක් !
Comments එකක් දාලා යන්න අමතක කරන්න එපා .....
0 comments:
Post a Comment