මේ දවස් වල වැඩියෙන්ම කවුරුත් හොයන Windows 8 ~ DRAGON WORLD (මකර විජිතය)

Friday, October 28, 2011

මේ දවස් වල වැඩියෙන්ම කවුරුත් හොයන Windows 8

Tour_Vista_-_Windows_8
Hi….Hi ….යාලුවනේ ඔන්න අද මම නියම බාන්ඩයක් ගෙනාව ඒ තමා මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන අලුත්ම Oparating System එක ඒ තමා Windows 8 ඔන්න එහෙනම් ඒ ගැන විස්තරේ කියවලම බලන්නකෝ.

Windows 8 මෙහෙයුම් පද්දතිය 2012දී එළිදක්වන බව පසුගිය මැයි 23 වැනි දා ජපානයේ ටෝකියෝ නුවරදී මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක ස්ටීව් බැල්මර් කිව්වා.

එහෙත් windows 8 මෙහෙයුම් පද්දතියේ අලුත්කම මේයැයි මයික්‍රොසොෆ්ට් සමාගම එළිදරව් කරේ, ජුනි 04 වැනි දා කොම්පුටෙක්ස් තාක්ෂණික ප්‍රදර්ශනයේදී ( Taipei Computex 2011 )ය. ඒ පුර්ව වීඩියෝවක් නිකුත් කිරීමෙනි. windows 8, windows 7න් ගෙන් වෙනස් වෙන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවේ තියනවා.

windows 8 හි ප්‍රධාන වෙනස් කම තියෙන්නේ එහි interface එකේ තමයි.එය අනෙක් windows මෙහෙයුම් පද්දති වල ආකෘතියෙන් සම්පුර්ණයෙන්ම වෙනස්ය.මේ interface එක ටයිල්ස් (Tiles) කියා හදුන්වන ක්‍රියාකාරී ස්ථාන වලින් යුක්තයි.එනම් මෙම හැම ටයිල් එකක් හෙවත් චතුරස්‍රයක්ම විශේෂ application එකකි.එහි desktop කියා  app එකක්ද තිබේ.මේ තියන tile interface එකට අකමැති අයෙකුට එම app එක හරහා සම්ප්‍රදායික desktop එක වෙත යන්න පුළුවන්. මේ desktop ඒකෙන පිවිසෙන වින්ඩෝ වල වර්ණය desktop එකට යොදන wallpaper එකට ගැලපෙන සේ ඉබේම වෙනස් වෙනවා.

windows 8 සමඟ office වැඩසටහන්වල තිබෙන්නාක් වැනි රිබන් ඉන්ටෆෙස් එක තියනවා.ඒ windows explore වෙනුවටය.windows 8හි තිබෙන PDF reader software නම් කොට ඇත්තේ Modern Reader කියලා.

ගුණ වඩා ඇති TaskManager එක Modern Tsak Manager ලෙස නම් කර තියනවා.

windows 8 තුල තිබෙන ඩයලොග් බොක්ස්වල වසාදැමීම (close), කුඩා කිරීම (minimize), විශාල කිරීම (maximize) සඳහා තිබෙන්නේ ඊතල සලකුණුය. කලින් තිබුන වගේ බොත්තම් icon නැ.

windows 8 මෙහෙයුම් පද්දතිය ඉක්මනින් සහ පහසුවෙන් ක්‍රියාත්මක කල හැකියි.ඒ අලුත් ක්‍රමයට කියන්නේ hybrid boot කියාය.එපමණක් නොව windows 8 මෙහෙයුම් පද්දතිය pen drive එකක තාම ගෙන වුවත් boot කල හැකියි. ඒ portable workspase කියා නම් කොට තිබෙන අලුත් technology එක නිසයි.

windows 8 මෙහෙයුම් පද්දතියේ තිබෙන tile interface එක තුළ Windows store නම් tile එක මත click කර විට මෙහෙයුම් පද්දතියට ගැලපෙන නොයෙක් software ගත හැකි වන වෙබ් අඩවියක් වෙත යන්න පුළුවන්.

භාවිත කරන්නාගේ User Personal Page සහ Windows Live Accountss වෙත පිසෙන tilesද සක්‍රීයයි.
මේ හැම එකක්ම ගත්විට පෙනෙන්නේ ලබන අවුරුද්දේ එන windows 8 මෙහෙයුම් පද්දතිය, අන්තර්ජාල භාවිතයට වැඩි යොමුවක් ඇති බවයි.අනෙක් අතට මෙහෙයුම් පද්දතතිය touch screen පරිගණක වලටත් ගැලපේ.එසේම mouse සහ keyboard තිබෙන සාමාන්‍ය පරිගණක වලටත් ගැලපේ.වේගය windows 7 වලට වැඩ වැඩියි. එහෙත් windows8 install කිරීමට අවශ්‍ය වන්නේ windows 7 install කිරීමට ඕනෑ කරන අවශ්‍යතාම පමණයි.

ඕන අයට 64 Bit - 32 Bit කැමති එකකකින් බාගන්නකෝ .....

Windows 8 Download Link : Windows 8 Developer Preview downloads
The Windows 8 Developer Preview is a pre-beta version of Windows 8 for developers. These downloads include prerelease software that may change without notice. The software is provided as is, and you bear the risk of using it. It may not be stable, operate correctly or work the way the final version of the software will. It should not be used in a production environment. The features and functionality in the prerelease software may not appear in the final version. Some product features and functionality may require advanced or additional hardware, or installation of other software.
Note: You can't uninstall the Windows 8 Developer Preview. To go back to your previous operating system, you must reinstall it from restore or installation media.

Windows 8 Developer Preview with developer tools English, 64-bit (x64)

DOWNLOAD (4.8 GB)
Sha 1 hash - 6FE9352FB59F6D0789AF35D1001BD4E4E81E42AF
All of the following come on a disk image file (.iso). See below for installation instructions.
  • 64-bit Windows 8 Developer Preview
  • Windows SDK for Metro style apps
  • Microsoft Visual Studio 11 Express for Windows 8 Developer Preview
  • Microsoft Expression Blend 5 Developer Preview
  • 28 Metro style apps including the BUILD Conference app

Windows 8 Developer Preview English, 64-bit (x64)

DOWNLOAD (3.6 GB)
Sha 1 hash – 79DBF235FD49F5C1C8F8C04E24BDE6E1D04DA1E9
Includes a disk image file (.iso) to install the Windows 8 Developer Preview and Metro style apps on a 64-bit PC.
Note: This download does not include developer tools. You must download the Windows 8 Developer Preview with developer tools 64-bit (x64) to build Metro style apps.

Windows 8 Developer Preview English, 32-bit (x86)

DOWNLOAD (2.8 GB)
Sha 1 hash - 4E0698BBABE01ED27582C9FC16AD21C4422913CC
Includes a disk image file (.iso) to install the Windows 8 Developer Preview and Metro style apps on a 32-bit PC.
Note: This download does not include developer tools. You must download the Windows 8 Developer Preview with developer tools 64-bit (x64) to build Metro style apps.
එහෙනම් ඔක්කොටම සුබම සුබ දවසක් වේවා !

0 comments:

Post a Comment