August 2013 ~ DRAGON WORLD (මකර විජිතය)

Wellcome To

Dragon World

Saturday, August 24, 2013

Direct Movies Download to Movies Plaza නොමිලේ චිත්‍රපට Direct ඩවුන්ලෝඩ් කල හැකි ‘Movies Plaza’

Movies Plaza. Movies Plaza වෙබ් අඩවිය සැලකෙන්නේ චිත්‍රපට Direct ඩවුන්ලෝඩ් කරගැනීමට ඇති අඩවියක් ලෙස.තව දුරටත් මෙම අඩවියෙන් Diract Link Movies,Torrent Movies, MediaFire Movies, Mkv Movies, Online Movies, You Tube Movies, Hosting Site(Rapids sever,Hotfile,jumbofile,Extrabit,Turbobit) වැනි අඩවි රාශියකින් චිත්‍රපට බාගත කරගැනීමේ  පහසුකම් මෙම අඩවිය මගින් සපයනු ලැබේ මේ සියල්ල ඔබට නොමිලේ බාගත කිරීමට හැක. පිවිසෙන්න : Movies Plaz...

Thursday, August 1, 2013

ඒඩ්ස්‌ වළක්‌වන පළමුවන "පෙත්ත" එයි

වසර 30 ක්‌ තිස්‌සේ ඒඩ්ස්‌ රෝග කාරක වෛරසය සමග කරන ලද සටනකින් පසු එම රෝගය මිනිසුන්ට බෝවීම වළක්‌වන ඖෂධයක්‌ සොයා ගත් බව ඇමරිකාව මෙයට සතියකට පෙර නිවේදනය කළේය. "ගිලිඩ් සයන්ස්‌" නමැති ඖෂධ නිෂ්පාදන සමාගම විසින් සොයාගනු ලැබූ මේ බෙහෙත ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මගින් දැන් වෙළෙඳ පොළට යවනු පිණිස අනුමත කර ඇත. ටෘවාඩා (Truvada) ලෙස නම්කර ඇති මෙම ඖෂධය ඒඩ්ස්‌ රෝගය වැළඳුන සැමියකු හෝ බිරියක සිටින පවුල්වලට වැදගත් වනවා ඇත. මේ බෙහෙත් පෙත්ත පාවිච්චි කරන...