January 2014 ~ DRAGON WORLD (මකර විජිතය)

Wellcome To

Dragon World

Saturday, January 4, 2014

What is The Difference between Windows 32-bit and 64-bit?

32bit සහ 64bit වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ඇති වෙනස. වැඩි දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි වින්ඩෝස් වල 32bit සහ 64bit සංස්කරණයන් අතර තිබෙන වෙනස කුමක්ද යන ප්‍රශ්නය. මෙහිදී අප බලාපොරොත්තු වෙනවා ඔබට ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට.  අද වන විට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග දෙකක් තිබෙනවා. සමහරක් පරිගණක වල 32bit මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වෙන අතර  අනෙකුත් ඒවා වල 64bit මෙහෙයම් පද්දති ක්‍රියාත්මක වෙනවා. මේවා අතර  තිබෙන...