Windows 7 Sitings එකම තැනකට ~ DRAGON WORLD (මකර විජිතය)

Monday, October 3, 2011

Windows 7 Sitings එකම තැනකට

Windows 7 Sitings එකම තැනකට


න්න යාලුවනේ මම අද ඔයාලට වින්ඩොව්ස් 7 වල පොඩි ගැජෙට් ටිකක් ගේනවා සමහර යාලුවොනම් මේක දන්නව ඇති මේ දන්නේ නැති යාළුවන්ට මෙන්න .ඇත්ටම මම මේකෙන් වෙන්නේ windows 7 වල ඔක්කොම සිටින්ග්ස් එක ෆෝල්ඩර් එකකට ගොනු වෙන එක.මම දැන් ඒක කරන විදිහ කියල දෙන්නම්
  1. මුලින්ම ඔබ කැමති තැනකින් new folder එකක් create කරගන්න
  2. දැන් පහත ආකාරයට Folder එක Rename කරන්න
  3. All Sitings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}






දැන් පහළ රුපයේ ආකාරයට ඇවිත්ද බලන්න




දැන් බලන්නකෝ Folder එක ඇතුලට ගිහින් ඔක්කොම සිටින්ග්ස් ඇවිල්ලද බලන්න .....

එහනම් වැඩේ හරිනේ ඊලග පොස්ට් ඒකෙන් හමුවෙමු ඔබට සුබ දවසක් !

Comments එකක් දාලා යන්න අමතක කරන්න එපා .....

0 comments:

Post a Comment