
දන්නේ නැති ඕනේ Device එකක Drivers සොයාගන්න මෙන්න ක්‍රමය
අපි බාවිතා කරන ඕනෑම පරිගණයක drivers හොයාගන්න සිරියල් නම්බෙර් හොයා හොයා ඉන්න යන කාලේ ඉතුරු කර ගන්න සහ drivers number හොයා ගන්න අමාරු අයට මගෙන් තෑග්ගක්
1) ඉස්සල්ලාම ඔයාට Drivers හොයාගන්න ඕනේ එක Computer එකට ගහන්න(Plug) ඕනේ.2) My Computer Right Click කරලා Manage Click කරන්න.3) Device Manager වලටයන්න.මෙතන ඔයාගේ Drivers නැති Device එක කහපාට ප%ශ්නාර්ථයකින් (?)පෙන්නලා තියනවා.4) ඒක Right...